රැෆල්ස් ලංකා නියමයන් හා කොන්දේසි

රැෆල්ස් ලංකා නියමයන් හා කොන්දේසි


 

හැදින්වීම

මෙම වෙබ් අඩවියේ ලියා ඇති සම්මත නියමයන් සහ කොන්දේසි මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී සැලකිය යුතුය.

මෙම කොන්දේසි සම්පූර්ණයෙන්ම මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී අදාළ වනු ඇත. මෙම වෙබ් අඩවිය භාවිත කිරීමෙන් ඔබ මෙහි සඳහන් වන සියලුම නියමයන් හා කොන්දේසි පිළිගැනීමට එකඟ වේ. මෙම සම්මත නියමයන් හා කොන්දේසි සමඟ ඔබ එකඟ නොවන්නේ නම් මෙම වෙබ් අඩවිය භාවිත නොකළ යුුතුය.

 

ත්‍යාග

වෙබ් අඩවියෙහි තෝරා ගත් අයිතමයේ සඳහන් කර ඇති පරිදි වේ.

 

අවසන් දිනය

එක් එක් කුසලානය සඳහා අවසාන දිනය වන්නේ http://www.raffleslanka.com යන පිටුවල සඳහන් කර ඇති පරිදි වේ.

 

ජයග්‍රහයකයින්

ජයග්‍රහයකයෙකු ඉලෙක්ට්‍රෝනික දිනුම් ඇදීමකින් හෝ දිනුම් ඇදීමේ කුටීරයක් තුළ බහා ඒ මඟින් හෝ තෝරා ගනු ලැබේ. ප්‍රවර්ධන නිලධාරියාගේ තීරණය අවසන් තීරණය වන අතර එය ලිපි ලේඛණ තුළ ඇතුළත් කරනු නොලැබේ. අවසන් දින පැය 24ක කාලය ඇතුළත ජයග්‍රහයකයාගේ නම http://www.raffelslanka .com හි ඔහුගේ පිටුව මත ප්‍රකාශයට පත් කෙරේ.

  • ජයග්‍රහයකයා හට විද්යුත් තැපෑල මඟින්ද දැනුම් දෙනු ලැබේ. දිනුම් ඇදීමෙන් දින 31ක් ඇතුළත ජයග්‍රහයකයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ත්‍යාගය නව ජයග්‍ර්‍ර්‍රහයකයෙකු හට පිරිනමනු ලැබේ.
  • ත්‍යාගයන් පැවරිය නොහැකි අතර ඒවා ලැයිස්තුගත කර ඇත්තේ ඉහත සඳහන් කළ දේ වලින් පමණි.
  • දිනුම් ඇද ත්‍යාගය ලබා ගැනීමෙන් පසු ජයග්‍රහයකයා විසින් තම ඡයාරූපය සහ සම්බන්ධතා තොරතුරු http://www.raffleslanka.com වෙබ් අඩවිය තුළ ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දිය යුතුයි

වගකීම් සහ සීමා කිරීම්

කොන්ත්‍රාත්තුවකින් තොරව මෙම වෙබ් අඩවවිය භාවිතා කිරීම සහ වෙනයම් කිසිවක් සඳහා රැෆල්ස් ලංකා හෝ එහි නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහ සේවකයින් කිසි විටකත් වගකියනු නොලැබේ.

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී සිදුවන වක්‍ර, නිශ්චිත, විශ්ෂ හෝ වෙනයම් ඕනෑම ආකාරයක වගකීමක් සඳහා රැෆල්ස් ලංකා හෝ එහි නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහ සේවකයින් කිසි විටෙකත් වගකීමට බැඳී නොසිටියි.

 

නිදහස් කිරීම්

ඔබ මෙම කොන්දේසි වලින් කවර හෝ ආකාරයක උල්ලංඝනය කිරීමකට, වගකීම් පැහැර හැරීමකට, වෙනයම් ක්‍රියාවන් ඉල්ලීම් නිසා ඇති වන හානි වලින් රැෆල්ස් ලංකා වෙබ් අඩවිය පූර්ණ වශයෙන්ම වගකීමෙන් නිදහස් කරයි.

 

නියමයන් වෙනස් කිරීම්

ඕනෑම අවස්ථාවක මෙම වෙබ් අඩවියේ නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට රැෆල්ස් ලංකා වෙබ් අඩවියට අවසර ඇති අතර ඔබ මෙම නියමයන් හා කොන්දේසි නිරන්තරයෙන් සමාලෝචනය කළ යුතු වේ.

 

පැවරුම

කිසිදු දැනුම් දීමකින් තොරව මෙම නියමයන් හා කොන්දේසි යටතේ අයිතිවාසිකම් සහ වගකීම් පවරා දීම, මාරු කිරීම හා උප කොන්ත්‍රාත් ලබා දීම සඳහා රැෆල්ස් ලංකා වෙබ් අඩවියට අවසර ඇත.

කෙසේ වෙතත් මෙම නියමයන් හා කොන්දේසි යටතේ අයිතිවාසිකම් හා වගකීම් කිසිවක් පැවරීමට, මාරු කිරීමට හෝ උප කොන්ත්‍රාත් ලබා දීම සඳහා ඔබට අවසර නොමැත.

 

සමස්ථ ගිවිසුම

මෙම නියමයන් හා කොන්දේසි යනු මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සම්බන්ධයෙන් රැෆල්ස් ලංකා හා ඔබ අතර ඇති සම්පූර්ණ එකඟතාවයයි.

 

නීතිය හා අධිකරණ බලය

මෙම නියමයන් ඇන්ඩෝරා රාජ්‍යයේ නීතිවලට අනුකූලව අර්ථ නිරූපණය කරනු ලබන අතර, ඕනෑම ආරවුලක් විසඳීම සඳහා ඇන්ඩෝරා හි පිහිටි රාජ්‍ය සහ ෆෙඩරල් අධිකරණයන්හි අනේවාසික බල සීමාවට යටත් විය යුතුය.

 

මෙම කොන්දේසි පිළිගැනීම

ඔබ මෙම ගිවිසුම කියවා සියලුම නියමයන් හා කොන්දේසි වලට එකඟ වන බව ඔබ පිළිගනී. මෙම වෙබ් අඩවිය හෝ එහි සේවාවන් භාවිතා කිරීම මඟින් ඔබ මෙම ගිවිසුම සමඟ බැඳී සිටීමට එකඟ වේ. මෙම ගිවිසුමේ නියමයන් හා කොන්දේසි අනුව බැඳී සිටීමට ඔබ එකඟ නොවන්නේ නම්, ඔබට මෙම වෙබ් අඩවිය සහ එහි සේවාවන් භාවිතා කිරීමට හෝ වෙබ් අඩවිය තුළට ප්‍රවේශ වීමට අවසර නොමැත.